si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව All News 2018 ජනවාරි සිට මැයි 30 දක්වා ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලද කාර්යයන්
2018 ජනවාරි සිට මැයි 30 දක්වා ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලද කාර්යයන්
  1. කඩොලාන සංරක්ෂණය හා තිරසාර භාවිතය පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ වැඩමුළුව

කඩොලාන සංරක්ෂණය හා තිරසාර භාවිතය පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ වැඩමුළු  රාශීයක් මේ වන විට පවත්වා  ඇති අතර එහි අවසන් සාකච්ජාව කඩොලාන පිළිබඳ විද්වත් කමිටුවේ  විද්වතුන් ,  පාර්ශ්වකාර ආයතන , රාජ්‍ය නොවන සංවිධාන කඩොලාන පරිසර පද්ධති  පිළිබඳ විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන්  2018 මාර්තු 06 වන  දින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

තව දුරටත් කියවන්න

අවසන් යාවත්කාලීන කිරීම 2018 අගෝස්තු 27 වෙනි සදුදා, 11:08