si_uni  ta_uni
TamilEnglish

 

පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය

ගරු එස්. එම. චන්ද්‍රසේන මැතිතුමා 



පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශ ලේකම්

ඒ.එච්.එස්. විජේසිංහ මහතා

මනුදම් උයන

අප්‍රේල් 21 දින කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් අකල්හි මිහිදන්ව ගිය වටිනා මිනිස් ජීවිත සදානුස්මරණය කරනු වස් හරිත තුරු අරණ “මනුදම් උයන“ ස්ථාපිත කිරිම ජූනි 11 දින දිවුලපිටියේදී මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් මාන්නප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාවට දිවුලපිටිය ආණ්ඩු පක්ෂයේ සංවිධායක කිත්සිරි මංචනායක මහතා,මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ලේකම් මාපා පතිරණ මහතා ,දි්වුලපිටිය ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිළධාරින් විශාල පිරිසක් සහභාගි වූහ.

 
මෙය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය,වන සංරක්ෂණ දෙපාර්තමේනතුව,ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ජාතික ඉතිරි කීරීමේ බැංකුව ඒකාබද්ධව ක්‍රියාත්මක වන වැඩසටහනකි

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2019 ජූලි 01 වෙනි සදුදා, 15:02