si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව All News ජාතික ජෛවවිවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ප්‍රගති සමාලෝචන හා රාජ්‍ය,රාජ්‍ය නොවන, පුද්ගලික අංශ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව
ජාතික ජෛවවිවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ප්‍රගති සමාලෝචන හා රාජ්‍ය,රාජ්‍ය නොවන, පුද්ගලික අංශ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය මඟින් 2016-2022 වසර සඳහා ජෛවවිවිධත්ව සංරක්ෂණය, තිරසාර භාවිතය හා එහි ප්‍රතිලාභ සමාන හා සාධාරණ ලෙස බෙදීයාම යන අරමුණු පෙරදැරි කරගෙන ජාතික ජෛවවිවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන ලදී.

වැඩි දුර කියවන්න