si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව වැදගත් දින සහ සිද්ධීන්
වැදගත් දින හා අවස්ථා
  • පෙබරවාරි 02 -     ලෝක තෙත්බිම් දිනය 

  • මාර්තු 03       -       ලෝක වනජීවී දිනය

  • මාර්තු 21       -       අන්තර්ජාතික වනාන්තර දිනය

  •  මාර්තු 22       -      ලෝක ජල දිනය

  • මාර්තු 23        -       ලෝක කාලගුණ විද්‍යා දිනය

  • අප්‍රේල් 22       -       ලෝක මිහිතල දිනය

  • මැයි 10           -      පර්යටනික පක්ෂි දිනය

  • මැයි 22           -      ජෛව විවිධත්ව දිනය

  • මැයි 23          -        ලෝක කැස්බෑ දිනය

  • ජුනි 05           -        ලෝක පරිසර දිනය

  • ජුනි 08           -        ලෝක හරිත දිනය

  • ජුනි 08           -        ලෝක සාගර දිනය

  • ජුනි 17           -         ලෝක නියඟය හා කාන්තාරකරණය පිටුදැකීමේ දිනය     

  • අගෝස්තු 09    -        ලෝක ආදිවාසීන්ගේ දිනය

  • සැප්තැම්බර් 16    -     අන්තර්ජාතික ඔිසෝන්  දිනය

  • ඔක්තෝබර් 04    -     ලෝක සත්ත්ව දිනය

  • ඔක්තෝබර් 13    -    ස්වාභාවික ආපදා වැළැක්වීමේ දිනය

  • ඔක්තෝබර් 16   -     ලෝක ආහාර දිනය

  • දෙසැම්බර් 05     -     ලෝක පාංශු දිනය

  • දෙසැම්බර් 11     -     ජාත්‍යන්තර කඳුවැටි දිනය 

 

අවසන් යාවත්කාලීන කිරීම 2018 සැප්තැම්බර් 10 වෙනි සදුදා, 12:28