-
Short Films Cometition
-
Environmental Photographic Competition
-
- Registration for obtaining Quota to import Hydrochlorofluorocarbon (HCFC) in 2021
- Proposed National Policy on Chemicals Management
- National Green Reporting System (NGRS) of Sri Lanka 2020
- PROJECTS
- NGRS Application
- International Biodiversity Day 2020
- World Earth Day 2020
- Climate Mitigation Action Support Project (CMAS) Procurement Notices
- Methodology for being eligible to import HCFC under quota mechanism
- World Day to Combat Desertification and Drought
- National Policy and Strategies on Traditional Knowledge and Practices related to Biodiversity
-
-
- National Flower of Sri Lanka
- Right to Information Act - Contact details
- Clean Air 2025
- Environment and Social Management Framework-ESMF of GCF funded project on Strengthening Climate Resilience of Subsistence Farmers and Agricultural Plantation Communities residing in the vulnerable river-basins, watershed areas and downstream of the Knuckles Mountain Range Catchment of Sri Lanka
- National Policy on Access to Biological Material and Fair and Equitable Benefit Sharing
- Public Comments - National Policy on Conservation and Sustainable Utilization of Mangrove Ecosystems in Sri Lanka
- e- news paper - Paleo Biodiversirty
- ENVIRONMENTAL AND SOCIAL MANAGEMENT FRAMEWORK FOR THE SRI LANKA INTEGRATED WATER RESOURCES AND WATERSHED MANAGEMENT PROJECT
- Integrated Watershed & Water Resources Management Project - Resettlement Policy Framework
- Environmental and Social Screening Report & Environment and Social Management Plan Mahalindawewa Irrigation Scheme
- ESSR and ESMP for Walawa of Integrated Watershed and Water Resources Management Project
- Special notice to importers, purchasers, owners and service providers of Refrigeration & Air Conditioning Equipment working on R 22 refrigerant
- National Policy on Sustainable Consumption and Production
- National Waste Management Policy
- Green building guidelines
- Sri Lanka Next
- Biosafety News Letter
- News Letter Booklet on Biosafety
- Programme for creation of awareness for the Governemtn Teachers on Environment Education Introduce under the New Syllabus
- Lunch Sheets, Shopping bags, Grocery bags and E.P Lunch boxes are prohibited
- Naagarika Thuru Viyan
- Wana Ropa
- Open Government Data Set
දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය
මුල් පිටුව |
අප ගැන |
ශ්‍රී ලංකා දේශගුණික පැතිකඩ |
විමසීම් |
Staff Details |
National Symposium on Climate Change 2013 |
අප පිළිබඳ තොරතුරු |
අපේ දැක්ම :
අපේ මෙහෙවර :
අදාළ ප්‍රතිපත්ති සහ වැඩසටහන් සංවර්ධනය කිරීම ද ඇතුළත්ව දේශගුණික විපර්යාස සඳහා ප්‍රතිචාර දැක්වීමේ වගකීම භාර ගැනීම සඳහා කැපවී සිටින ආයතනික යාන්ත්‍රණය ලෙස කටයුතු කිරීම. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා, ප්රමුඛතාවයන් සහ සංවර්ධන යාන්ත්‍රණයන් හඳුනා ගැනීමට, ජාතික මට්ටමේ සහ ජාතික මට්ටම යටතේ ඇති ආංශික ආයතන සමග සම්බන්ධීකරණය කිරීම. දේශගුණික විපර්යාස මගින් ඇතිවන ප්‍රධාන පාරිසරික අභියෝගයන්ට විවිධ අංශ සම්බන්ධවී තිබීමේ ස්වභාවය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සහ කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් වන එක්සත්ජාතීන්ගේ රාමු සම්මුතිය (UNFCCC) සහ ක්යෝතෝ සම්මුතිය (Kyoto Protocol) යටතේ ඇති වගකීම් ඉටුකිරීම සඳහා UNFCCC සහ ක්යෝතෝ සම්මුතිය සඳහා ජාතික වශයෙන් ප්‍රධාන අවධානය යොමු කර ඇති පරිසර අමාත්‍යාංශය විසින් එය යටතේ ක්‍රියාත්මක වන දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා මූලිකත්වය ගෙන තිබේ. දේශගුණික විපර්යාස අංශයේ අධ්යක්ෂතුමා යටතේ පාලනය වන දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ගැටළුවක් ද වන" පාරිසරික වශයෙන් අවධානය යොමු විය යුතු කාර්යයන් ලෙස වර්ග කරන" දේශගුණික විපර්යාස නිසා ඇතිවන අභියෝග සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා පෘථුල ජාතික ප්‍රවේශයක් යොදාගනු ලබයි. දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ අරමුණු
සංවර්ධන ක්‍රියාවලියට අන්තර්ගත කිරීම සඳහා දේශගුණික විපර්යාස නිසා ඇතිවන ගැටළු සම්බන්ධයෙන් ජාතික මට්ටමෙන් කටයුතු කිරීමට සදුසු තාර්කික පසුබිමක් සකස් කර දීම. දේශගුණික විපර්යාස සම්බන්ධ ජාතික උපදේශන කමිටුවෙහි (NACCC) අරමුණු
දේශගුණික විපර්යාස සම්බන්ධ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ජාතික සංවර්ධන ප්‍රමුඛතා සහ අරමුණු සමග අනුකූල වන බවට සහතික කරගැනීම. දේශගුණික විපර්යාස සම්බන්ධ ජාතික උපදේශන කමිටුවෙහි (NACCC) වගකීම්වලට පහත සඳහන් දෑ අඩංගුවේ.:
හරිතාගාර වායු (GHG) විමෝචන ලේඛනයක් සහ බලශක්ති උත්පාදනය, කෘෂිකර්මාන්තය, වනවගාව, ඉඩම් පරිහරණ වෙනස්කිරීම් සහ අපද්‍රව්‍ය කළමනාකරණය වැනි මිනිසා මූලික වන ක්‍රියාවන්ගේ අපහරණයන් සහ දැනට සිදුකෙරෙමින් පවතින දෙවන ජාතික සන්නිවේදනය සැකසීමේ ක්‍රියාවලිය ද ඇතුළු දේශගුණික විපර්යාස සම්බන්ධ ජාතික සන්නිවේදනයක් සකස්කිරීම සඳහා සමස්ථ මගපෙන්වීම ලබාදීම.; සීමා සහිත ශ්‍රී ලංකා කාබන් අරමුදල (SLCF) කැබිනට් තීරණයක් මත, 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් ලෙස ශ්‍රී ලංකා කාබන් අරමුදල 2008.04.09 වෙනි දින පිහිටුවන ලදී (ලියාපදිංචි අංක PV63181& මෙය රජයට අයත් පෞද්ගලික සමාගමකි: කොටස්වලින් බහුතරය වන 51% ක කොටස් හිමිකාරත්වය රජය සතුය. ඉතිරි කොටස් ප්රාග්ධනය පෞද්ගලික අංශයද ඇතුළත් වෙනත් මාර්ග වලින් උපයා ගනු ඇත. සඟරාව පිටපත් කර ගන්න (පිටු අංක 1 සහ 2) ශ්‍රී ලංකා කාබන් අරමුදලෙහි (SLFC) අරමුණු පහත සඳහන් පරිදි වේ:
1. ව්‍යාපෘති ප්‍රලේඛන සකස් කිරීම සඳහා පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණ (CDM) ව්‍යාපෘති සංවර්ධනය කරන්නන් සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබාදීම. තේමාත්මක ක්ෂෙත්ර :ශ්‍රී ලංකා කාබන් අරමුදලට (SLCF) පහත සඳහන් අංශයන්ගේ විමෝචනය අඩු කිරීම සඳහා උපකාර විය හැක :
පුනර්ජනනීය බලශක්තිය (ජල, සුළං, සූර්ය, ජීවස්කන්ධ බලශක්ති උත්පාදනය& පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණය (CDM) සඳහා අවස්ථා
පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණය (CDM) ක්යෝතෝ සම්මුතියේ 12 වෙනි වගන්තිය යටතේ ප්රතික්ෂෙප කරන ලද යාන්ත්රණයකි. තිරසාර සංවර්ධනය ළඟාකර ගැනීම සඳහා අංක 1 ඇමුණෙහි ඇතුලත් නොවන පාර්ශව සඳහා පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණය (CDM) උපකාර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අංක 1 ඇමුණුමෙහි සඳහන් පාර්ශව සඳහා ක්යෝතෝ සම්මුතිය යටතේ දක්වා ඇති පරිදි ඒවායේ ප්‍රමාණ කර ඇති විමෝචන සීමාවන් සමග අනුකූලවීම සාක්ෂාත් කරගැනීමේ හා අඩුකරගැනීමේ කටයුතු සඳහා පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණය (CDM) උපකාර කරයි. |
අවසන් යාවත්කාලීන කිරීම 2013 මාර්තු 01 වෙනි සිකුරාදා, 14:37 |