si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව ව්‍යාපෘති
ව්‍යාපෘති

ව්‍යාපෘතිය වෙබ් අඩවිය
  • ආගන්තුක ආක්‍රමණශීලී ජීවීන් සඳහා වන ධාරිතා වර්ධන ව්‍යාපෘතිය
www.iassrilanka.lk
  • මානව පෝෂණය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීම උදෙසා ජෛවවිවිධත්වය සංරක්ෂණය හා තිරසාර භාවිතය අනුප්‍රවාහගත කිරීමේ ව්‍යාපෘතිය
www.bfnsrilanka.org
  • ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික කලාප සංරක්ෂණය සහ දේශගුණික විපර්යාස වලට ජනයා අනුගත කිරීමේ ව්‍යාපෘති
www.bacc.lk
  • ජාතික ‍ජෛවවිවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරි සැලැස්ම 2016-2022
lk.chm-cbd.net

 

කෘෂි ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ශ්‍රී ලාංකීය කෘෂි පරිසර පද්ධති වල යොදා ගැනීම

සංරක්ෂණය සහ කෘෂි ජෛව විවිධත්වය යොදාගැනීම තුලින් කාලගුණ විපර්යාසයන්ගෙන් ඇති වන අභියෝගයන් ජය ගැනීමට ග්‍රාමීය ප්‍රජාවට උදව් සපයන්නා වු, ඒවා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන ලෝක පරිසර සංසදය උපකාර කරන ව්‍යාපෘතියකි.

හවුල්කරුවන් : ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය - පරිසර අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, UNEP; ජෛව විවිධත්ව ජාත්‍යන්තරය

PDF බාගත කරන්න

 


ව්‍යාපෘතිය මගින් මුලු දිවයිනම ආවරනය කරමින්, පරිසර පද්ධති ඇගයීම සම්බන්ධයෙන් අවකාශමය දත්ත සහ තොරතුරු වල ඌනතාවය සහ යාවත්කාලීන බව පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම පිණිස කටයුතු කිරීමට පරිසර අමාත්‍යාංශය යටතේ පවත්නා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය අදහස් කරයි. 2003 වසරේ පරිසර අමාත්‍යාංශයෙහි පාරිසරික ආර්ථික අංශයෙහි සහ ගෝලීය කටයුතු අංශයේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල සහයෝගිතාවයෙන් පවත්වා ගෙන යනු ලබනු ඇත.

ව්‍යාපෘති අරමණ වන්නේ මුලු රටෙහිම ජෛව විවිධත්ව ප්‍රමුඛතා කලාප වල ඇති ප්‍රධාන පරිසර පද්ධති ආශ්‍රිතව පවත්නා පරිසර පද්ධති භාණ්ඩ හා සේවා වටිනාකම් හඳුනා ගැනීමයි.

PDF බාගත කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2017 ජූලි 14 වෙනි සිකුරාදා, 10:22