si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව
අප පිළිබඳව

දැක්ම

ප්‍රජාවේ සුවසෙත උදෙසා ප්‍රසන්න ග්‍රාමීය හා නාගරික පරිසරයක සැපයීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම.

මෙහෙවර

නගර හා ගම් වල තිරසාර පරිසරයක් සහතික කිරීම සඳහා ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් අදාල කොටස්කරුවනට වුවමනා සම්බන්ධීකරණය, නායකත්වය, මගපෙන්වීම හා මූල්‍යමය සහාය ලබාදීම

 

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 17 වෙනි බ්‍රහස්පතින්දා, 09:13