si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව අංශයේ කාර්යය භාරය
මහජනයාට ඉටු කරන සේවා
  • යහපත් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙලකට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මහජනයා අතර චර්යාත්මක වෙනසක් ඇති කිරීමට පියවර ගැනීම
  • ශාඛ පදනම් කරගත් පරිසර නවීකරණ සිදුකිරීම මගින් අලංකාරය වැඩිකරගනිමින් නගර වලින් සිදුවන අහිතකර පාරිසරික බලපෑම් අඩු කර ගැනීම
  • පරිසරය යථා තත්ත්වයට පත් කිරීම, සංරක්ෂණය කිරීම සහ කාබනික කෘෂිකර්මය දියුණු කිරීම මගින් ගම් වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කිරීම
  • පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය හා ප්‍රවාහන ජාල ප්‍රවර්ධනය කිරීම

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2013 මාර්තු 11 වෙනි සදුදා, 14:53