si_uni  ta_uni
TamilEnglish

පරිසර දූෂණ පාලන හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අංශය

මුල් පිටුව
අප ගැන
අංශවල ප්‍රධාන කාර්යයන්
යුතුකම් සහ කාර්යයන්
අපේ කාර්ය මණ්ඩලය
මුල් පිටුව අප ගැන
දැක්ම සහ මෙහෙවර

දැක්ම
ප්‍රධාන අංශ තුනකට අදාල ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා නායකත්වය සැපයීම වායු ගුණාත්මක කළමනාකරණ, පාරිසරික ගුණාත්මක කළමනාකරණය සහ ජාත්‍යන්තර සබඳතා.

මෙහෙවර
වායු ගුණාත්මකභාවය, පාරිසරික ගුණාත්මක භාවය සහ ගෝලීය පාරිසරික කරුණු සම්බන්ධ ජාතික කැපවීම පිණිස නායකත්වය සැපයීම, ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ගිවිසුම්, සම්මුතීන් ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම, වත්මන් හා අනාගත පරම්පරාවන් ප්‍රතිලාභ ලබන ආකාරයට සංවර්ධනය සබැඳි තීරණ ගැනීමේදී පරිසරය සම්බන්ධ කරුණු ඊට ඇතුලත් කරීමෙන් ඇතිවන සාර්ව ආර්ථික බලපෑම විශ්ලේෂණය කිරීම.

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 16 වෙනි බදාදා, 12:24