si_uni  ta_uni
TamilEnglish

පරිසර දූෂණ පාලන හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අංශය

මුල් පිටුව
අප ගැන
අංශවල ප්‍රධාන කාර්යයන්
යුතුකම් සහ කාර්යයන්
අපේ කාර්ය මණ්ඩලය
මුල් පිටුව අංශවල ප්‍රධාන කාර්යයන්
අංශයෙහි ප්‍රධාන කාර්යයන්
  • වායු සම්පත් කළමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා අංශය වායු සම්පත් කලමනාකරණය, පාරිසරික ගුණාත්මක කළමනාකරණය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධ යුතුකම් සහ කාර්යයන් සම්බන්ධයෙන් වගකීම් දරයි

  • වායු සම්පත් කළමනාකරණය යටතේ එන ප්‍රධාන අංශයන් වන්නේ වායු ගුණාත්මක ප්‍රතිපත්තිය, වාහන දුම් පරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරවීම, (VET), සහ ඉන්ධන ගුණාත්මක වර්ධනයයි. ඉහත ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරවීම සඳහා සියලුම කොටස්කරුවන් දායකත්වය සපයයි.

  • පාරිසරික ගුණාත්මක කළමනාකරණයට අදාල ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ ජල ගුණාත්මක කළමනාකරණය සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරිම සහ අපද්‍රව්‍ය කළමනාකරණය, තිරසාර බලශක්ති සම්බන්ධ නියමු ව්‍යාපෘති, අධ්‍යාපන සහ දැනුවත් කිරීමේ වැඩසටහන්, පාරිසරික ගුණාත්මක ඇගයීම් සහ පරිසරය සම්බන්ධ පැමිණිලි හා සොයා බැලීම සඳහා වන ක්‍රියා මාර්ග යනාදියයි.

  • ජාත්‍යන්තර සබඳතා අංශය යටතේ එන ප්‍රධාන අංශයන් වන්නේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සම්බන්ධ ක්‍රියාකාරකම් වලට පහසුකම් සැලසීම, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ගෝලීය පාරිසරික සංසදය (GEF) දකුණු ආසියානු සහයෝගිතා පාරිසරික වැඩසටහන (SALEP) ගෝලීය වෙනස්කම් සමීක්ෂණය සඳහා වන ආසියා පැසිපික් ජාලය (APN) ලෝක සංරක්ෂණ සංගමය (IUCN) , දකුණු ආසියානු සාගර වැඩසටහන (SASP) වෙනත් ජාත්‍යන්තර පරිසර සංවිධාන සහ බේසල් සම්මුතිය (Basel) ස්ටොක් හෝම් සම්මුතිය, සහ ජාත්‍යන්තර රසායන ද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ උපාය මාර්ගික ප්‍රවේශය යනාදිය සඳහා ජාතික කේන්ද්‍රය ලෙස ක්‍රියාත්මක වීමයි.

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 16 වෙනි බදාදා, 12:37