si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව අප ගැන
අප පිළිබඳව

ප්‍රතිපත්ති හා සැලසුම් අංශය

ප්‍රතිපත්ති හා සැලසුම් අංශය විසින්, අදාල හවුල්කරුවන් සමගින් ප්‍රතිපත්ති හා සැලසුම්කරණ උත්සාහ දැරීම හරහා ජාතික පරිසර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසයි.

මෙහෙවර

පාරිසරික හා ස්වාභාවික සම්පත් කළමනාකරණය හා සම්බන්ධ හවුල්කරුවන් සමග එක්ව ප්‍රතිපත්ති හා සැලසුම්කරණය සඳහා දරන උත්සාහයන් මගින් ජාතික පාරිසරික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 17 වෙනි බ්‍රහස්පතින්දා, 08:14