si_uni  ta_uni
TamilEnglish

පරිසර දූෂණ පාලන හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අංශය

මුල් පිටුව
අප ගැන
අංශවල ප්‍රධාන කාර්යයන්
යුතුකම් සහ කාර්යයන්
අපේ කාර්ය මණ්ඩලය
මුල් පිටුව යුතුකම් සහ කාර්යයන්
 

වායු ගුණාත්මක කළමනාකරණයට අදාල යුතුකම් සහ කාර්යයන්


වායු ගුණාත්මක භාවයට අදාල ප්‍රතිපත්ති හා සම්බන්ධ ගැටලු
  • වාහන දුම් විමෝචනය
  • කර්මාන්තමය විමෝචනය
  • ගෘහස්ත වායු ගුණාත්මය


වාහන දුම් පරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
 
  • වාහන දුම් පරීක්ෂක වැඩසටහන් සමාලෝචනය සහ ඇගයීම
  • වාහන දුම් පරීක්ෂක වැඩසටහන් ක්‍රියාවලිය අධීක්ෂණය
  • වාහ දුම් පරීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධ සමීක්ෂණ අධයයනයන්
  • මාර්ගස්ථ දුම් පරීක්ෂන වැඩසටහන්
  • වාහන දුම් පරික්ෂන සම්බන්ධ දැනුවත් භාවය ඇති කිරීම
  • නිලධාරින්ට සහ තාක්ෂණික ශිල්පීන්ට ඒ පිළිබඳ පුහුණු වැඩසටහන්
  • වාහන දුම් පරීක්ෂණ ක්‍රියාවලියට අදාල අධිකරණ නඩු කටයුතු

 

ඉන්ධන ගුණාත්මක වර්ධන වැඩසටහන්
 
  • ඉන්ධන ගුණාත්මක භාවය සහ අදාල ප්‍රතිපත්ති වර්ධනයන් පිළිබඳ සමාලෝචනය
  • ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ඛනිජතෙල් සම්පත් අමාත්‍යාංශය වැනි අදාල නියෝජිතායතන සමග සම්බන්ධීකරණයෙන් එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.

 

පිරිසිදු වායු ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක සැලසුම්
 
  • පිරිසිදු වායු පිළිබඳ ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කිරීම, සමාලෝචනය සහ වාරික වශයෙන් යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අදාල නියෝජිතායතන සමග සම්බන්ධීකරණය
  • වායු ගුණාත්මක ගැටලු සම්බන්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනයන් පවත්වාගෙන යාම සහ අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම

 

ගෘහස්ථ වායු තත්ත්ව කළමනාකරණය
 
  • වත්මන් සැලසුම් අනුමැතියන්ට අවශ්‍ය මාර්ගෝපදේශ ඇතුලත් කිරීම පිණිස NBRO , CEA , UDA ජාතික ගොඩනැගිලි පරීක්ෂා ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ වෙනත් නියෝජිතායතන සමග සම්බන්ධීකරණය.
  • අවශ්‍ය මාර්ගෝපදේශ සැකසීම.
  • ගෘහස්ථ වායු දූෂණයෙහි ඵලවිපාක හා ආශ්‍රිත ගැටලු සම්බන්ධව මහජනතාව අතර දැනුවත්භාවය ඇති කිරීම

 

Awareness Creation
 
  • "අප ශ්වසනය කරන වාතය", වාර්ෂික වායු ගුණාත්ම සම්මන්ත්‍රණය පැවැත්වීම
  • දිස්ත්‍රික් වායු ගුණාත්මක පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන පැවැත්වීම
  • රාජ්‍ය නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ
  • දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ
  • මාධ්‍ය දැනුවත් කිරීම් (විද්‍යුත් සහ මුද්‍රිත)
  • දැනුවත් කිරීම් ප්‍රවර්ධන පොත් මුද්‍රණය
  • එයාමැක් වෙබ් අඩවිය පවත්වා ගෙන යාම

 

කොටස්කරුවන් අතර සම්බන්ධීකරණය
 
  • එයාමැක් හි කාර්යයන් සම්බන්ධීකරණය
  • CMT, ප්‍රවාහන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ වෙනත් අදාල කොටස්කරුවන් හා සම්බන්ධීකරණය
  • පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමවේද පිළිබඳව ප්‍රතිපත්ති නිර්දේශ කිරීම
  • කලාපීය පිරිසිදු වායු වැඩසටහන් හා සම්බන්ධීකරණය

ජාත්‍යන්තර සබඳතා වලට අදාල යුතුකම් සහ කාර්යයන්

GEF ක්‍රියාකාරකම් සඳහා ජාතික කේන්ද්‍රයක් ලෙස
 
  • GEF ව්‍යාපෘති සමාලෝචනය
  • GEF ක්‍රියාත්මක කේන්ද්‍ර කාර්යාලය ලෙස ක්‍රියා කිරීම
  • GEF ව්‍යාපෘති සඳහා ජාතික එකඟතාව
  • LTNDP/GEF/ SGP සාමාජික වැඩසටහන්
  • ශ්‍රී ලංකාවේ GEF ලේකම් කාර්යාලය

 

GEF ක්‍රියාකාරකම් සඳහා ජාතික කේන්ද්‍රය
 
  • GEF ව්‍යාපෘති සමාලෝචනය
  • GEF ක්‍රියාන්විත කේන්ද්‍රය ලෙස ක්‍රියාත්මක වීම
  • ශ්‍රී ලංකා GEF ලේකම් කාර්යාලය
  • >
  • ශ්‍රී ලංකා GEF ලේකම් කාර්යාලය

 

MEA ලේකම් කාර්යාලය
 
  • MEA ජාතික කේන්ද්‍රය ලෙස ක්‍රියාත්මක වීම සඳහා MEAS ලේකම් කාර්යාලය පිහිටුවීම
  • COP/MOP රැස්වීම් වලට පූර්වගාමීව රටෙහි ස්ථාවරය පිළිබඳව ජාතික උපදේශකත්ව පහසුකම් සැලසීම
  • GSP ප්ලස් ගැටලු සම්න්ධයෙන් වෙළඳ දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණය කිරීම
  • MEA වෙබ් අඩවිය පවත්වා ගෙන යාම
  • අන්තර් ආණ්ඩු සාකච්ඡා ක්‍රියාවලින්හිදී අමාත්‍යාංශයේ දායකත්වය සැපයීම

 

UNEP, SACEP, SASP, IUCN, APN සඳහා අමාත්‍යාංශ කේන්ද්‍රය ලෙස ක්‍රියා කිරීම
 
  • පාරිසරික කරුණු සම්බන්ධව UNGA සභාවාර සඳහා වාර්තා සැකසීමට පහසුකම් සැලසීම
  • පාරිසරික ගැටලු සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධීකරණය

 

Basel සම්මුතිය, POPS PIC සම්මුතිය SAICM සඳහා ජාතික කේන්ද්‍රය ලෙස ක්‍රියාත්මක වීම
 
  • Basel සම්මුතිය සම්බන්ධ කමිටු රැස්වීමේ ජාතික සම්බන්ධීකරණය
  • අන්තරායකර අපද්‍රව්‍ය පිළිබඳව තාක්ෂණ කමිටුව (මධ්‍යම පරිසර අධිකාරිය කැඳවන ලද)
  • රටෙහි ස්ථාවරය පිළිබඳව සැලකිරීම්
  • විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන්
  • MEA වෙබ් අඩවිය පවත්වා ගෙන යාම
  • මධ්‍යම පරිසර අධිකාරිය, MEPA, ආයෝජන මණ්ඩලය වැනි කොටස්කරුවන් සම්බන්ධ අපද්‍රව්‍ය ගැටලු පිලිබඳ සම්බන්ධීකරණය.

පාරිසරික ගුණාත්මක භාවය සම්බන්ධව යුතුකම් සහ කාර්යයන්

ජලයෙහි ගුණාත්මක භාවය පිළිබඳ ගැටළු
 
 

 

පාරිසරික ඇගයීම්
 
 

 

පාරිසරික ඇගයීම්
 
 

 

පවිත්‍ර නිෂ්පාදන පුරුදු
 
 

 

සුනිත්‍ය බලශක්තිය
 
 

 

නියමු ව්‍යාපෘතිය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
 
 

 

දැනුවත්භාවය ඇති කිරීම
 
 

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 16 වෙනි බදාදා, 12:59