si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව ප්‍රධාන ක්‍රියාකාරකම්
ප‍්‍රධාන ක‍්‍රියාකාරකම්
  • ජාතික පාරිසරික පනත, පතල් සහ ඛනිජ පනත, සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ ව්‍යවස්ථාපිත අභියාචනා විභාග කිරීම.

  • අමාත්‍යාංශය සහ එහි රේඛීය ආයතනවලට අදාළ නඩු කටයුතු වලදී නීතිපති දෙපාර්තමේන්තුවට සහායවීම.

  • අමාත්‍යාංශයට අදාළ (නොතාරිස් සහ නොතාරිස් නොවන) නීතිමය ලිපිලේඛන සැකසීම.

  • පාරිසරික නීති ක‍්‍රියාත්මක කිරීම හෝ බලාත්මක කිරීම සඳහා පනත් හෝ රෙගුලාසි සකස් කිරීමට සහාය ලබාදීම සහ සම්බන්ධීකරණය කිරීම.

  • අමාත්‍යාංශයට අදාළ නීතිමය ගැටළුවලදී නීති උපකාර ලබාදීම.

  • නීති අංශය වෙත යොමු කරනු ලබන මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම.

  • පාරිසරික නීති සහ නීතිය ක‍්‍රියාවේ යොදවන නිලධාරීන්, රජයේ නිලධාරීන්, කර්මාන්තකරුවන්, පාසල් සිසුන් සහ පොදු මහජනතාව සඳහා වන නියමයන් පිළිබඳ දැනුවත්භාවය ඇතිකිරීමේ වැඩසටහන්.

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 17 වෙනි බ්‍රහස්පතින්දා, 00:00