si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව All News )“ආගන්තුක ආක්‍රමණකාරී ජිවීන් ඇතුළුවීම හා පැතිරීම පාලනය සඳහා වන ධාරිතා වර්ධන ව්‍යාපෘතිය”
)“ආගන්තුක ආක්‍රමණකාරී ජිවීන් ඇතුළුවීම හා පැතිරීම පාලනය සඳහා වන ධාරිතා වර්ධන ව්‍යාපෘතිය”

පරිසර පද්ධති ප්‍රවේශය පිළිබඳ පුහුණු වැඩමුළුව

ආගන්තුක ආක්‍රමණකාරී ජිවීන් ඇතුළුවීම හා පැතිරීම පාලනය සඳහා වන ධාරිතා වර්ධන ව්‍යාපෘතිය මගින් ආගන්තුක ආක්‍රමණකාරී ජිවීන් කළමණාකරනය සඳහා පරිසර පද්ධති  ප්‍රවේශය  යොදා  ගැනීම  පිළිබඳ පුහුණු වැඩමුළුවක්  පරිසර රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් උදෙසා  2015.07.03 දින පෙ.ව. 9.00 සිට 3.30 දක්වා රාජගිරිය බැංකු විදු පියසේදි පවත්වන ලදී.

මෙම වැඩ මුළුවේදී ආගන්තුක ආක්‍රමණකාරී ජිවීන් කළමණාකරනය සඳහා පරිසර පද්ධති  ප්‍රවේශය යොදාගැනීමට අදාල ක්‍රියාකාරකම්  හා මෙවලම් පිළිබඳ හඳුවාදීමක්ද සිද්ධි අධ්‍යනයන් යොදා ගනිමින් පරිසර පද්ධති ප්‍රවේශය පිළිබඳව කණ්ඩායම් ක්‍රියාකාරකම් ද සිදුකරන ලදී.

තව දුරටත් කියවන්න

අවසන් යාවත්කාලීන කිරීම 2015 ඔක්තෝබර් 22 වෙනි බ්‍රහස්පතින්දා, 14:28